Xiaomi Redmi K30 review Sinhala සිංහලෙන්

අද අපි ඔයාලට ඉදිරිපත් කරන්නේ අලුතෙන්ම Xiaomi සමගම විසින් වෙලඳපොලට නිකුත් කල Xiaomi Redmi K30 මෙහි ලොකු විශෙශයක් නැති උනත් මේකේ තියෙන ආකර්ෂණීය බව නිසා මෙය වාණිජමය වශයෙන් සමාගමට ලොකු ලාබයක් ලබලා දෙන බව වාර්තාවල සඳහන් වෙනවා.මෙය මීට කලින් ආපූ K20 වලටත් වඩා සමානකමක් දක්වන්නේ වෙනුවට Note 8 pro දුරකතනයට වේ.

මෙහි ඇති විශාල 6.67 “IPS LCD තිරය ඔබ මීට කලින් වෙළඳපොලේ තිබුන ඒවාට සමානවේ. නමුත් මෙහි එන MIUI හා 60fps වැඩි අගයක් ගන්න නිසා Games වලට ඉතාම ලේසියෙන් හරියට නිකන් බටර් වගේ සුමට විදිහට සෙල්ලම් කරන්න අවස්ථාව ලබා දෙයි.

විශාල තිරය ද HDR10 පහසුකමද ඇති අතර, Xiaomi විසින් සෙල්ෆි කැමරාවන් දෙකක් මෙයට යොදාගෙන ඇති නිසා එයින් ලබාගන්නා චායාරුපයේ details සහිතව ලබාගැනීමට අවස්තාව ලබා දී ඇත.

Redmi K30 ස්නැප්ඩ්‍රැගන් 730 G චිපය නිසා AI තාක්‍ෂණය හා games සඳහා අවශ්‍ය Speed එක වැඩිකරදීමේ හැකියාව ලබාදී ඇත.

මෙහි පිටුපස කමරා හතරක් ඇත එම නිසා ultra focus කිරීමේ හැකියාව මෙයට ලබාදී ඇත. මෙහි එන එක් කැමරාවක් 64MPවන අතර අනික Ultra wide 8MP කැමරාවක්වේ , 2Mp Macro කැමරාවක් හා තවත් Depth sensor 2MP කැමරාවක්ද සහිත වීම විශේෂත්වයකි .

මෙහි ඇන්ඩ්‍රොයිඩ් 10 හි ධාවනය වන MIUI 11 සහිතය.

Xiaomi Redmi K30 specs

  • Body: Plastic frame, Gorilla Glass 5 front and back, 208g.
  • Display: 6.67″ IPS LCD, 120Hz, HDR10, 1080 x 2400px resolution, 20:9 aspect ratio, 395ppi.
  • Rear camera: Primary: 64MP, f/1.89 aperture, 1/1.7″ sensor size, 0.8µm pixel size, PDAF. Ultra wide: 8MP, f/2.2, 1/4″, 1.12µm pixels. Macro camera: 2MP, f/2.4, 1/5″, 1.75µm. Depth sensor: 2MP; [email protected], [email protected]/60/120fps, [email protected] video recording.
  • Front camera: Primary: 20MP, f/2.2 aperture, 0.9µm pixels. Depth sensor: 2MP; 1080p/30fps video recording.
  • OS: Android 10; MIUI 11.
  • Chipset: Snapdragon 730G (8nm): Octa-core (2×2.2 GHz Kryo 470 Gold & 6×1.8 GHz Kryo 470 Silver), Adreno 618 GPU.
  • Memory: 6/8GB of RAM; 64/128/256GB UFS 2.1 storage; shared microSD slot.
  • Battery: 4,500mAh; 27W fast charging.
  • Connectivity: Dual-SIM; LTE-A, 4-Band carrier aggregation, LTE Cat-12/ Cat-13; USB-C; Wi-Fi a/b/g/n/ac; dual-band GPS; Bluetooth 5.0; FM radio; NFC; IR blaster.
  • Misc: Side-mounted fingerprint reader; 3.5mm audio jack.

Unboxing the Redmi K30

The Redmi K30 retail box contains the usual – a charger, a USB-C cable, and a transparent case.

Xiaomi Redmi K30 review

The charger is of a premium kind though and is quite the brick – it’s the same 27W plug we saw launching as an additional accessory side by side with the Mi 9 last year. Well, it seems Xiaomi will be making it a series regular this year and we are thrilled with its decision.