Redmi Note 8 Pro: ෆෝන් එක ගන්නේ කැමරාව නිසානම් ගන්න එපා

Redmi Note 8 Pro ඇත්තටම ගොඩක් ලස්සන ෆෝන් එකක් ගොඩක් features තියෙනවා. එත් ඒකට එන 64 MP Samsung ISOCELL Bright GW1 64 පසුපස කැමරාව අපිට වීඩියෝවල පෙන්නන තරම් quality ෆොටෝස්නම් ගන්න බෑ. මේකෙන් ගන්න ෆොටෝස් වල ඇත්තටම වර්ණ පරාසයේ ගොඩක් අඩුපාඩු තියෙනවා. මේකෙන් අඩු ආලෝකය තියෙන ස්තානවල හොඳ ෆොටෝ එකක් ගන්නවා කියන එකනම් හීනයක්. ඔයා ෆෝන් එක ගන්න එක හේතුවක් කැමරාවනම් මේ ෆෝන් එක නොගෙන ඉන්න තරමට ඇඟට ගුණයි.
Redmi Note 8 Pro සාමාන්‍ය ගාන ඇමරිකානු ඩොලර් 200 ක් වේ.ලංකාවෙනම් රු 34,000 ඉඳන් 40,000 වගේ ගානකට තමයි අලවි වෙන්නේ.