Oppo සමාගමෙනුත් Smart ඔරලෝසුවක්

මෙය ඇපල් සමාගම වෙලඳපොලට එක්කල ඔරලෝසුවට සමානකමක් දක්වයි. ඔපෝ ස්මාර්ට් වොච් buttons දෙකක් ඇති අතර ඒවා අතර සිදුරක් ඇත. බොහො විට මෙය මයික්‍රෆෝනයක් විය හැකි බවට වර්තාවේ. මෙමඟින් ජංගම දුරකථනය නොමැතිව උවද දුරකතනයට ලැබෙන Calls ද answer කල හැකි බවයි.

බොහෝ දුරට මෙයට් සිම්පතක් දැමීමේ පහසුකම ලබා දිය හැකි බවද වාර්තාවේ (හෝ සමහර විට ESIM) Oppo සමාගම විසින් බාසිලෝනා හි MWC 2020 පැවත්වීමය නියමිත සම්මන්ත්‍රණයේදී බොහෝදුරට මෙය හඳුන්වා දීමට වැඩි අවස්ථාවක් ඇති බවද වාර්තා වේ.