Apple iPhone 11 review Sinhala සිංහලෙන්

ඇපල් සමගම අඩු මිලට වෙලඳපොලට නිකුත් වූ iPhone XR ඉතාම හොඳන් අලෙවිවීම සිදුවිය.එය දැනට ලංකාව තුල 109,000කට පමණ අලෙවිවේ.නමුත් මීට පෙර iPhone 5 C 2013 මෙම අදහසින් නිකුත් කලත් එය අසමත් විය. iPhone XR මෙසේ සාර්ථක ලෙස අලෙවිවීමත් සමගම ඔව්න් iPhone X දුරකතනය වෙලඳපොලට නිකුත් කරන ලදි.

iPhone 11 එළිදැක්වීම සුදුකරනු ලැබුවේ මිල ඩොලර් 750 ලංකාවේනම් 142,000 කට වගේ මුදලකට අලෙවි වීම සිදුවේ.

iPhone 11 හි ඇති 13 බයෝනික් චිපය නිසා මෙහි ඇති වටිනා කම දෙගුන වේ.මෙමගින් ෆොන් එකෙ performance වැඩිවෙන අතර ram එක ඉතාම අඩු ප්‍රමානයක් යොදාගෙන කාර්‍යයන් ඉතාම කාර්යශමවකරනු ලබයි. මෙමඟින් දුරකතනයේ Speed 40% පමණ වැඩි වේ.මෙම චිපය 200,000ඉහල මිලකට අලෙවිවන iPhone 11 pro හී ද ඇත්තේ මෙම චිපයයි

මෙහි Pro හි ඇති 12MP ultra wide-angle snapperය කැමරාවද තිබීම තවත් විශේශත්වයකි. තවද මෙයින් 4K වීඩියෝ ලබා ගැනීමේ හැකියාවද සහිතයි . තවද ඉදිරිපස කැමරාව 12MP වේ. මෙහි 22mm සූමින් ද 4K වීඩියෝවෙහි තත්පරයට චායාරුප 60ක වේගයක් ලබාදී ඇත. (60fps) මෙමඟින් ලබාගන්නා විඩියෝව ගොඩක් details එක්ක ලබාගැනීමේ හැකියාව තියෙනවා.

ඇපල් සමාගම මෙයට ඔව්න්ගේ විශාල බැටරියක් ලබාදී ඇත එය 3,110mAh වේ.

මේ සියල්ල ලාබා දී තිබුනත් අයිෆෝන් 11 වේගවත් චාජරයක් නම් ඇපල් සමාගම ලබාදීලානම් නැත.

ඇත්තටම ඇපල් සමාගමේ අනෙකුත් දුරකතනත් සමග සැසඳූ කල ඇත්තටම මෙය මිල අඩු features වැඩි දුරකතනයකි දිගුකලක් slow නොවි පාවිච්චියට දුරකතනයක් බලනවනම් මෙය ඔබේ දුරකතනයයි.

මෙය කොල හා දම් වැනි නව වර්ණ කිහිපයකින් 11 ඉදිරිපත් කර ඇත.

  • Body: Aluminum frame, Gorilla Glass front with oleophobic coating, Gorilla Glass back with glossy finish, IP68 certified for water and dust resistance. Black, Green, Yellow, Purple, White, and Red color options.
  • Screen: 6.1″ IPS LCD screen of 828 x 1792 px resolution, 326ppi, 625 nits, 120Hz touch sensing, wide color gamut. True Tone adjustment via a six-channel ambient light sensor.
  • OS: Apple iOS 13
  • Chipset: Apple A13 Bionic chip (7nm+) – Hexa-core (2×2.66 GHz Lightning + 4×1.8 GHz Thunder) Apple CPU, four-core Apple GPU, 8-core Apple NPU 3-gen
  • Memory: 4GB of RAM; 64/128/256GB of internal storage
  • Camera: Dual 12MP camera: 26mm main wide-angle, F/1.8, OIS, Dual Pixel AF; 13mm ultra wide-angle, F/2.4, 120-degree field of view; quad-LED flash with slow sync
  • Video recording: [email protected]/30fps, [email protected]/60/120/240fps video recording with wider dynamic range and spatial sound, OIS + EIS
  • Selfie: Dual camera – 23mm 12MP F/2.2 front-facing camera with HDR mode + 3D TOF camera; [email protected]/30fps, [email protected]/60/120fps video recording with wider dynamic range and spatial sound, EIS, depth detection for Portrait mode
  • Connectivity: Dual SIM, 4G LTE (1 Gbps); Wi-Fi a/b/g/n/ac/ax; Bluetooth 5.0; Lightning port; GPS with A-GPS, GLONASS, GALILEO, QZSS; NFC; Apple U1 chip ultrawideband
  • Battery: 3,110 mAh battery, 18W fast charging, Qi wireless charging
  • Misc: Face ID through dedicated TrueDepth camera, stereo speakers, Taptic Engine