ඉදිරියට වෙලඳපොලට එන Samsung Galaxy Z Flip

ෙහි 8 GB RAM සහ 256 GB Capacity එකක් සහ UFS 3.0 සහිත වීම විශේෂත්වයකි .

Samsung Galaxy Z Flip වල screen එක අංශක 90 කට නැවීමේ හැකියාවක් ඇත. මෙමඟින් කැමරාව මනාව හැසිරවීමෙන් හැකියාවක් මෙයට ලැබී ඇත.ඉදිරිපස කැමරාව 10 MP වන ඇතර පසුපස කැමරා ද්විත්වයකින් යුක්ත වේ.මෙම කැමරාව 12 MP + 12 MP වේ.

අනෙක් ප්‍රධාන තොරතුරු අතර 3300 mAh බැටරියක්, ස්ටීරියෝ ස්පීකර්, බර ග්‍රෑම් 183 ක් සහ ඉක්මන් චාර්ජ් කිරීමේ හැකියාව සහ Qi ආරෝපණය සඳහා සහාය වේ. ආකර්ශනීය හා ඉහළ මට්ටමේ features රාශියක් ඇත.මේ නිසා මෙම දුරකතනය ටිකක් මිල අධික වේ. මෙහි යුරෝපීය මිල යුරෝ 1,500 ක් පමණ විය හැකි බව විශේෂ ආරංචි මාර්ග පවසයි.බොහෝ විට පෙබරවාරි 14 සිට මෙය වෙලඳපොලෙහි ඔබට දැකගන්නට ලැබෙනු ඇත.