අලුතින්ම එන huwawei Nova 7i

පෙබරවාරි 14 වනදා මැලේසියාවේදී Nova 7i නව ස්මාර්ට් ජංගම දුරකතනයක් එළිදක්වන බව huwawei සමාගම මේවනවිට නිවේදනය කරයි. කෙසේ වෙතත්, මෙය සැබවින්ම නව ස්මාර්ට් ජංගම දුරකතනයක් නොවන අතර ඇත්ත වශයෙන්ම එය නැවත සන්නාමය කරන ලද Nova 6SE දුරකතනයයි.

Huawei nova 7i හි Kirin 810 SoC(Kirin 810 යනු 2019 මැද භාගයේදී Hisilicon විසින් හඳුන්වා දුන් 64-බිට් ඔක්ටා-කෝර් සයිත ක්‍රියාකාරී ජංගම ARM SoC ය.මෙය gaming ගහනවනම් ගොඩක් ප්‍රොයෝජනවත්‍ වේ.) හා 8GB RAM සහ 128GBක Capacity එකක් ඇත. එය ඇන්ඩ්‍රොයිඩ් 10 OS එක සමඟම වෙලඳපොලට එක් කරයි කියා වර්තාවි ඇත.

16MP සෙල්ෆි කැමරාව සහිත වම අතට පිටුපසින් එය 48MP වේ මෙහි ප්‍රධාන කැමරා 4කින් යුක්ත වේ.
nova 7i හි 40W වේගවත් Charge කිරීමේ හැකියාව ලබාදී ඇත. තවද බැටරිය 4,200 mAh වන අතර මිනිත්තු 30 කින් බැටරිය 70% දක්වා ආරෝපණය වේ.

Huawei හි මැලේසියානු ශාඛාව තවමත් නෝවා 7i හි මිල හෙළි කර නැත, එබැවින් අපට ඒ සඳහා වැලන්ටයින් දිනය තෙක් බලා සිටීමට සිදුවනු ඇත. නමුත් චීනයේ, නෝවා 6SE CNY2,199 ($ 320 / € 290) සඳහා විකුණනු ලබන අතර අතර මෙයද ඊට සමන මිලක් නියම විය හැකිය

Nova 7i Specifications වලට

https://geek.atamagala.com/huwawei-nova-7i/